Please enter your e-mail address. We will send your password immediately.

#srilanka

That moment 🙈♥️😂 ♕︎ 𝑯𝒆𝒍𝒍𝒐 😍 𝑯𝒊𝒊 👋 𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝒕𝒐 𝒄𝒓𝒖𝒔𝒉 💘 𝒘𝒐𝒓𝒍𝒅 🌍 ❤︎ ♕︎ 𝒅𝒐 𝒇𝒐𝒍𝒍𝒐𝒘 🌈 @being_a_crush 👈 𝒇𝒐𝒓 𝒐𝒏𝒍𝒚 🙈😍 𝒄𝒓𝒖𝒔𝒉 𝒎𝒆𝒎𝒆𝒛😜 ❤︎ ♕︎ 𝑨𝒏𝒅 𝒇𝒐𝒍𝒍𝒐𝒘 𝒐𝒖𝒓 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒉𝒂𝒔𝒉𝒕𝒂𝒈 🙂❣️ #being_a_crush ❤︎ ♕︎ ❤️ 𝑳𝒊𝒌𝒆 𝒑𝒂𝒏𝒖𝒏𝒈𝒂 🧡 𝒄𝒐𝒎𝒎𝒆𝒏𝒕 𝒌𝒆𝒓𝒂𝒏𝒅𝒂 💛 𝒔𝒉𝒂𝒓𝒆 𝒊𝒕 💚 ❤︎ ♕︎𝑻𝒂𝒈 𝒚𝒐𝒖𝒓 𝒄𝒓𝒖𝒔𝒉 💘🦄 ❤︎ ♕︎ 𝑼𝒏𝒇𝒐𝒍𝒍𝒐𝒘 செய்யாதீர்கள் 😪💔 ❤︎ ♕︎ 𝑨𝒅𝒎𝒊𝒏 :- 𝑺𝒐𝒍𝒐 𝒂𝒅𝒎𝒊𝒏 👫 @_jjpofficial_ @𝑰𝒕'𝒔 𝒎𝒆 𝒚𝒐𝒖𝒓 𝒄𝒖𝒑𝒊𝒅 💘 ❤︎ ♕︎ 𝑻𝒖𝒓𝒏 𝒐𝒏 𝒑𝒐𝒔𝒕 𝒏𝒐𝒕𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏 🔔 ❤︎ ♕︎ 𝑫𝒎 𝒇𝒐𝒓 𝒉𝒆𝒍𝒑 𝒕𝒐 𝒊𝒎𝒑𝒓𝒆𝒔𝒔 𝒚𝒐𝒖𝒓 𝒄𝒓𝒖𝒔𝒉 🌈❤️ ❤︎ ♕︎ #𝑯𝒂𝒔𝒉𝒕𝒂𝒈 #being_a_crush#crushmemes#love#tamilmemes#tamilmemespage#love#dhanush#tamilactress#tamilwhatsappstatus#tamilviral#tamilsong#tamilvideo#artist#tamilcinema#tamillovers#redbloodz#srilanka#srilankadaily#spreadlove#memeworld#style#likeforlikes#foodie#instadaily#instalove#instagood#instamemes#mokkaengineer#colombo#tamil
ඔබ පන්සලේ හෝ ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානය සකසා දීමට කැපකරු මහතුන් සිටීනම් ඔබට ඇති හැකි අයුරින් දවස් කිහිපයකට හෝ සති කිහිපයකට හෝ මාස කිහිපයකට ප්‍රමාණවත් පරිදි දානය සකසා ගැනීමට අවශ්‍ය වියළි ආහාර,ඖෂධ සහ අවශ්‍ය ප්‍ර්ත්‍ය පහසුකම් පූජා කළ හැකි නම් මේ මොහොතේ මහා සංඝරත්නයේ ආරක්ෂාව පිණිස ඉමහත් පිටුවහලක් වනු නොවනුමානය.මෙවැනි දුර්භික්ෂ මොහොතක මහා සංඝරත්නය වෙනුවෙන් දන් පැන් පූජා කිරීම මහත්ඵල මහානිසංස කුසලයකි. 🏷️ සැලකිය යුතුයි - ලංකාවේ දැනට ව්‍යාප්ත වී යන covid 19 වෛරසය හේතුවෙන් ඔබ ගමේ පන්සලේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින්නා වූ මහා සංඝරත්නයට දානය පූජා කිරීමේදී මුඛ ආවරණ පැළඳීම, දුරස්ථභාවය තබා ගැනීම සහ සියලු ආරක්ශක පියවර අනුගමනය කරන මෙන් ද,එම කාර්යයට අත්‍යවශ්‍ය අවම පිරිසක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පින් ඇත්තෝ අප්‍රමාදී වෙත්වා. සියලු කල්‍යාණ මිත්‍රයන්ගේ දැනුවත්වීම පිණිස හැකිතරම් Share කරන්න.තෙරුවන් සරණයි ! #maha_rahathun #srilankan #srilanka🇱🇰 #srilanka #srilanka2021 #srilankadiaries #srilankatoday🇱🇰